සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!

සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!- Suri takes the T10 title to Galle.
Sri Lanka Sports Fiesta T10 League

5 වැනි කඩුල්ලට පන්දු 22ක දී නොදැවුණ ලකුණු 60ක් ලබා ගනිද්දී, ඉන් පන්දු 17ක දී නොදැවී ලකුණු 53ක් ලබා ගත් පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Sri Lanka Sports Fiesta T10 League ක්‍රිකට් තරගාවලියේ ශූරතාව Galle කණ්ඩායමට දිනා දීමට අද (18) සමත් වුනා.

සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!- Suri takes the T10 title to Galle
සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!- Suri takes the T10 title to Galle

කොළඹ Bloomfield ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී Kandy කණ්ඩායමට එරෙහි ව කඩුලු 6ක ජයග්‍රහණයක් ලැබූ ඔවුන් මෙම ශූරතාවට හිමිකම් කිව්වා.  

සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!- Suri takes the T10 title to Galle
සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!- Suri takes the T10 title to Galle.

වර්ෂාව හේතුවෙන් තරගාවලියේ පළමු වටයේ කිසිදු තරගයක් පැවැත්වීමට නොහැකි වූ අතර තරගාවලියේ පවත්වන ලද එක ම තරගය වූයේ ද මෙම අවසන් මහා තරගයයි.  

එබැවින් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනීමට කුසපත් ඇඳීම මගින් සිදු වූවා. ඒ අනුව ලහිරු උදාර ගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායමත් සහ දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායමත් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

අවසන් මහා තරගයේ වීරයා – පසිඳු සූරියබණ්ඩාර (Galle කණ්ඩායම)

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

සූරි T10 ශූරතාව ගාල්ලට ගෙන යයි!- Suri takes the T10 title to Galle

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න