‘සිම්බාබාර්’ කියූ රසිකයන්ට බාබර් ගෙන් බෝතල් ප්‍රහාරයක්

පාකිස්තාන සුපර් ලීග් තරගයක් අතරතුර නරඹන්නන්ට වතුර බෝතලයකින් පහර දෙන බවට බාබර් අසාම් තර්ජනය කළ පුවතක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙයි.

එහි බාබර් අසාම් කෝපයෙන් බැණ වදිමින් වතුර බෝතලයකින් ඔවුන්ට පහරදීමට සූදානම් වේ.

පේෂාවර්හී පැවති තරගයක් අතරතුර ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු ඔහුට ‘සිම්බාබාර්’ ලෙස සමච්චල් කොට ඇති අතර, එම වචනය යොදා ගීතයක් ද ගායනය කොට තිබේ. මෙහිදී බාබර්ට කෝපය පාලනය කර ගැනීමට නොහැකිව මෙලෙස ප්‍රතිචාර දක්වා ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න