සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ

සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරය මේ මස 4 වැනිදා සිට නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතයි. එහි දී දෙරට ක්‍රීඩිකාවෝ එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට එක්වෙනු ඇත.

සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand
සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand

එක්දින තරග කාලසටහන

1 වැනි එක්දින තරගය

මාර්තු මස 04 වැනිදා Napier, Mclean Park හි දී.
2 වැනි එක්දින තරගය

මාර්තු මස 07 වැනිදා Nelson, Saxton Oval හි දී.
3 වැනි එක්දින තරගය

මාර්තු මස 09 වැනිදා Nelson, Saxton Oval හි දී.

සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand
සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand


විස්සයි විස්ස තරග කාලසටහන

1 වැනි විස්සයි විස්ස තරගය

මාර්තු මස 14 වැනිදා Christchurch, Hagley Oval හි දී.
2 වැනි විස්සයි විස්ස තරගය

මාර්තු මස 16 වැනිදා Christchurch, Hagley Oval හි දී.
3 වැනි විස්සයි විස්ස තරගය

මාර්තු මස 18 වැනිදා Dunedin, University Oval හි දී.

සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand
සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand


මෙම සංචාරයේ දී සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු වෙත හිමි ව ඇති අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ Suzie Bates වෙතයි.

ශ්‍රී ලංකා සංචිතය

  • චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීශා දිල්හාරි, අනුශ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කෞශල්‍යා, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞශිනී නුත්‍යාගංනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි සහ චේතනා විමුක්ති.

නවසීලන්ත සංචිතය

  • Suzie Bates (නායිකාව), Eden Carson, Izzy Gaze, Maddy Green, Brooke Halliday, Bree Illing, Polly Inglis, Lauren Down, Hayley Jensen, Fran Jonas, Jess Kerr, Rosemary Mair, Emma McLeod, Georgia Plimmer, Hannah Rowe, Izzy Sharp.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

BET AND WIN, NEW YEAR’S IN!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

සිංහ දඩයමට එන Black Cap ළලනාවෝ-Sri Lanka Women’s Tour of New Zealand


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න