‘සංගා’ එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට තෝරා ගන්නා ලකුණු.

‘සංගා’ එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට තෝරා ගන්නා ලකුණු. England cricket: Andrew Flintoff, Kumar Sangakkara among contenders to replace Matthew Mott as white-ball head coach .

එංගලන්තයේ ජාතික එක්දින හා විස්සයි20 කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුවූ ප්‍රධානතම පුහුණුකරුවන් තිදෙනා අතර කුමාර් සංගක්කාර ද සිටින බව එංගලන්ත මාධ්‍ය වාර්තා කළේය.

‘සංගා’ එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට තෝරා ගන්නා ලකුණු. England cricket: Andrew Flintoff, Kumar Sangakkara among contenders to replace Matthew Mott as white-ball head coach .

ඒ සඳහා කුමාර් සංගක්කාරගේ, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ සහ මයික් හසීගේ නම් යෝජනා වී ඇති අතර, ඒ අතරින් සංගා ජනප්‍රියතම සහ ඉදිරියෙන්ම සිටින බව ද එංගලන්ත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

‘සංගා’ එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට තෝරා ගන්නා ලකුණු. England cricket: Andrew Flintoff, Kumar Sangakkara among contenders to replace Matthew Mott as white-ball head coach .

එංගලන්ත එක්දින හා විස්සයි20 කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැතිව් මොට්ගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති අතර, පසුගිය වසරේ එක්දින ලෝක කුසලානයේදී සහ මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත පිල දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය ඊට හේතු වී ඇතැයි වාර්තා වේ.

‘සංගා’ එංගලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරයට තෝරා ගන්නා ලකුණු. England cricket: Andrew Flintoff, Kumar Sangakkara among contenders to replace Matthew Mott as white-ball head coach .

එක්දින හා විස්සයි20 ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා ක්‍රීඩකයකු ලෙස අත්දැකීම් බහුල පුහුණුකරුවකුගේ සේවය ලබා ගත යුතු බවට නායක බට්ලර් ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න