ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට -Sri Lanka Legends team continues unbeaten

ශ්‍රී ලංකා Legends කණ්ඩායම අපරාජිතව ඉදිරියට

Road Safety ලෝක ශූරතාවය 2022

Road Safety ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අද (27) පැවති තරගයෙන් ලකුණු 70ක පහසු ජයක් හිමි කරගැනීමට කණ්ඩායමට හැකි වුනා.

තරගාවලියේ මේ දක්වා සාර්ථකම කණ්ඩායමක් වූ ශ්‍රී ලංකාLegends ක්‍රීඩකයින් සහභාගී වූ තරග තුනක් ජය ගනිමින්B කාණ්ඩයේ පෙරමුණෙහි පසු වූ අතර බංග්ලාදේශ Legends ක්‍රීඩකයින් සහභාගී වූ තරග සියල්ලම පරාජය වී තිබුණා.

ඒ සමඟින් මෙම තරගය ලකුණු70කින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අපරාජිකත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා Legends ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ ලකුණු සටහන

ශ්‍රී ලංකා

Legends – 213/5 (20):තිලකරත්න ඩිල්ෂාන්

51, මහේල උඩවත්ත

43, සනත් ජයසූරිය

36, Abdur Razzak 1/20.

බංග්ලාදේශ

Legends – 143/8 (20):Tushar Imran 52, Abul Hasan 29, තිලකරත්න ඩිල්ෂාන්

3/26, අසේල ගුණරත්න

2/24.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

හොදම Articles

Popular Categories

Telegram