ශ්‍රී ලංකා හොකි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට

පසුගිය දා බැංකොක් හිදී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම 2023 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා වරම් දිනාගෙන තිබෙනවා.

ඒ අනුව, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ප්‍රථම ස්ථාන 6 අතර සිටින කණ්ඩායම් චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවස්ථාව හිමිවනවා.

ශ්‍රී ලංකාව විසින් 5-2ක් ලෙස සිංගප්පූරුව පරාජය කළත්, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව හමුවේ 3-1ක් ලෙස පරාජයට පත්වුනා. 5 සිට 8 දක්වා වූ ස්ථාන තෝරාගැනීම වෙනුවෙන් පැවති තරගවල දී 5-2ක් ලෙස හොංකොං පරාජය කරමින් සහ උස්බෙකිස්තානය හමුවේ 3-3ක් ලෙස තරගය සමව අවසන් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනේ පස්වැන්නා ලෙස තරගාවලිය අවසන් කරමිනුයි.

ඕමානය 6-2ක් ලෙස පරාජය කරමින් බංග්ලාදේශය ද ප්‍රථම ස්ථාන 6 සඳහා අවස්ථාව දිනා ගත් අතර ඒ අනුව තායිලන්තය, ඉන්දුනීසියාව සහ උස්බෙකිස්තානය යන රටවල් ද ශ්‍රී ලංකාව, ඕමානය සහ බංග්ලාදේශය සමඟින් අවසන් 6 සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ වැඩි ලකුණු ලාභියා ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩක විපුල් වර්ණකුල කැපී පෙනුණේ තරගාවලිය පුරාවට ගෝල 7ක් වාර්තා කරමින් වීම විශේෂත්වයක්. එමෙන්ම තරගාවලියේ දී දෙවතාවක් තරගයේ සම්මානයෙන් පිදුම් ලබන්නටත් විපුල් සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තරංග ගුණවර්ධන කටයුතු කරන අතර කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළේ කොරියානු ජාතික Kim Jung සහ චාමික ලැනරෝල් යන මහත්වරුන්ය..

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා හොකි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට..

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ කාලසටහන නිකුත්කරයි!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා කණ්ඩායම් සහ...

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි!

පැතුම්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව පළමු ජය ලබයි! ශ්‍රී ලංකාව සහ...

Winning View

Winning View ඔබ ඉහළට යන තරමට ජයග්‍රහණය විශාල වේ! ප්‍රවර්ධන කාලය: නොවැම්බර්...

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කේ එල් රාහුල් ට!

ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කේ එල් රාහුල් ට! දකුණු...

දිගු විවේකයකින් පසු නොකියා කණ්ඩායමට නැවත පැමිණේ!

දිගු විවේකයකින් පසු නොකියා කණ්ඩායමට නැවත පැමිණේ! ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට...

කේන් විලියම්සන් නැවතත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට !

කේන් විලියම්සන් නැවතත් නවසීලන්ත ටෙස්ට් සංචිතයට ! නවසීලන්තයේ ප්‍රමුඛතම පිතිකරු...

හොදම Articles

Popular Categories

Telegram