ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයාට ICCයෙන් චෝදනා!

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී සංග්‍රහයේ කරුණු උල්ලංඝනය කිරීම ඔහුට මෙම චෝදනා ගොනු කර ඇත්තේ 2021 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ තරග පාවාදීමක් සම්බන්ධයෙන් ලැබූ ආරාධනාවක් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ප්‍රමාදයකින් තොරව දැනුම් දීමට අපොහොසත් වීම නිසයි. 

එමෙන්ම එම තරග පාවාදීමේ යෝජනාවන්ට අදාළ කෙටි පණිවිඩ සියල්ල ඔහු මකා දමා ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන අතර ඔහුට එම චෝදනාවන්ට පිළිතුරු ලබා දීම සඳහා දින 14ක කාලයක් ලබා දී තිබෙනවා.  

ටෙස්ට් පන්දු යවන්නෙකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ ප්‍රවීන් ජයවික්‍රම අවසන් වරට 2022 වසරේ ඔස්ස්ට්‍රේලියාව සමඟ පැවැති විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළා. 

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න