ශ්‍රී ලංකා පිලට එරෙහිව 18 හැවිරිදි ක්වේනා මපාකා ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා 18 හැවිරිදි ඉලන්දාරියකු වන ක්වේනා මපාකා කැඳවීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන බ්‍රහස්පතින්දා ඛෙබාරා (පැරණි පෝට් එළිසබෙත්) නුවරදී ආරම්භ වේ.

තවමත් ටෙස්ට් වරම් දිනානැති මපාකා විස්සයි-20 අන්තර්ජාතික තරග දෙකක් සඳහා දකුණු අප්‍රිකාව නියෝජනය කර තිබේ.
සංචිතයට කැඳවන ලද නමුත් සිය ටෙස්ට් හිස්වැස්ම දිනාගැනීම සඳහා පළපුරුදු වේග පන්දු යවන්නකු වන ඩෑන් පීටර්සන් සහ සෙනුරන් මුතුසාමි සමග තරග වැදීමට මපාකාට සිදුවෙයි.

පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වලතා හේතුවෙන් දෙවැනි තරගයේදීත් වේග පන්දු යවන්නන් සමගින් තරග කිරීමට දකුණු අප්‍රිකානුවන් උත්සුක වීම අපේක්‍ෂා කළ හැකි තත්ත්වයයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න