ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team!
2027 AFC Asian Cup Qualification

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන ජුනි මාසයේ දී ජාත්‍යන්තර පාපන්දු තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team!
2027 AFC Asian Cup Qualification
ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team! 2027 AFC Asian Cup Qualification

බැංකොක් හිදි පැවැත්වීමට නියමිත සති දෙකක දීර්ඝ පුහුණු කඳවුරට සහභාගී වීමෙන් පසුව එළඹෙන ජුනි මස 05 වැනි දා ශ්‍රී ලංකාව තායිලන්තයේ දී බෲනායි දේශය සමඟ තරග වැදීමට නියමිත අතර, ඉන් පසුව එළඹෙන ජුනි මස 10 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම සහ චීන තායිපේ කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team!
2027 AFC Asian Cup Qualification
ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team! 2027 AFC Asian Cup Qualification

ශ්‍රී ලංකාව සහ චීන තායිපේ අතර තරගය AFC ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් ලෙසයි පැවැත්වීමට නියමිත වන්නේ.

ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team!
2027 AFC Asian Cup Qualification
ශ්‍රී ලංකා පාපන්දු කන්ඩායමට තවත් බලාපොරොත්තු සහගත තරග ද්විත්වයක්!-Two more promising matches for the Sri Lankan football team! 2027 AFC Asian Cup Qualification

මෙම තරග ද්විත්වය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට FIFA ශ්‍රේණිගත කිරීම් හි තවදුරටත් ඉදිරියට යාමට වටිනා අවස්ථාවක් හිමි වනු ඇති අතර, ගෙවුණු ආසන්න කාල සීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත් වීම ප්‍රේක්ෂක බලාපොරොත්තු තවත් ඉහළ දැමීමට හේතුවක් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

GOLDEN THRONE

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

GOLDEN THRONE

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න