ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි -The Sri Lanka New Zealand match was washed away by rain

ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

“Road Safety 1st World Series” තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඇඟිලි ගනිමින් බලා සිටි තරගයක් ඊයේ (24) අත්හැර දැමීමට සිදු වූයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරවයි.

ඒ රොස් ටේලර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන නවසීලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ,

තිලකරත්න ඩිල්ශාන් මෙහෙයවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවැත්වීමට තිබූ විස්සයි විස්ස තරගයයි.

මේ දිනවල Road Safety තරගාවලියට වර්ෂාව නොසිතූ විරූ ලෙස බාධා කරන නිසා, ලොව සුපතල ක්‍රිකට් තරු එකිනෙක ගැටෙන්නට තිබූ,

තරග 6ක් මේ නිසා අතහැර දමන්නට සිදු වුනා.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ඉදිරි වටයට යෑම සඳහා මෙය එතරම් ගැටලුවක් නොවන්නේ ඔවුන් තම අපරාජිත බව රැක ගනිමින්,

ප්‍රසාද ලකුණු 14ක් සමඟ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින නිසයි .

ශ්‍රී ලංකා නවසීලන්ත තරගය වැස්සට සේදෙයි

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගි වන මීළඟ තරගය 27 වැනි අඟහරුවාදා රාත්‍රි 3.30ට බංග්ලාදේශ ලෙජන්ඩ්ස්ට එරෙහිව ආරම්භ වීමට නියමිතයි,

තරඟය සජීවීව නරඹන්න, ඔට්ටු අල්ලන්න සහ මුදල් දිනාගන්න1Xbet හා සම්බන්ධ වන්න,

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට!

වනිදු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට කටාරයේදී පැවැත්වෙන...

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ 4-0 ක දරුණු පරාජයක් ලබයි!

ශ්‍රී ලංකාව තායිලන්තය හමුවේ 4-0 ක දරුණු පරාජයක් ලබයි! කොළඹ...

BELL LINK

BELL LINK තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €50,000...

සංගා නැවතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස Kumar Sangakkara is BACK!

සංගා නැවතත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස .Kumar...

දසුන් ශානක නැවතත් කරලියට!

දසුන් ශානක නැවතත් කරලියට! පාකිස්තානයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා...

REELS OF NOVEMBER

REELS OF NOVEMBER නොවැම්බර් මාසේ තවම ගානක් අතට ගන්න බැරි...

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Tim Southee පත් කෙරේ!

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස Tim...

රාවල්පින්ඩි හිදී පාකිස්තානය 3-0 ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සෝදා දමයි!

රාවල්පින්ඩි හිදී පාකිස්තානය 3-0 ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සෝදා...

හොදම Articles

Popular Categories

Telegram