ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test .

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට

Ireland tour of Sri Lanka 2023

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය තවත් දින 2කටත් වැඩි කාලයක් ඉතිරිව තිබිය දී ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (18) සමත් වුනා.

ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

එය වසර 42ක ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල ශ්‍රී ලංකාව ලබා ගත් දැවැන්තම ජයග්‍රහණය (ඉනිම් සහ ලකුණු සලකා බැලූ විට) ලෙස වාර්තා පොත් අලුත් කළා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට – Sri Lanka wipe out wilting Ireland in first Test .

දිනය ආරම්භ වන විට අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටි අතර

ඔවුන්ගේ අවසන් කඩුලු 3 දෙවැනි දිනයේ පළමු පන්දු 45 තුල දවා ගන්නට ප්‍රභාත් ජයසූරිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුනා.

අයර්ලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු කඩුලු රකින පිතිකරු Lorcan Tucker ලකුණු 45කට දවා ගැනීමට ජයසූරිය සමත් වුනා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

ඒ අනුව දිනයේ දිවා ආහාරය සඳහා තරගය නවතාලන විට අයර්ලන්තය සිය දෙවන ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 41ක් ලබාගෙන ඉතාමත් අසීරු මට්ටමක පසුවුණා.

අවසානයේ දී අයර්ලන්ත දෙවැනි ඉනිම ලකුණු 168කට සීමා කළ ශ්‍රී ලංකාව ඉනිමක සහ ලකුණු 280ක දැවැන්ත ජයක් හිමිකරගත්තේ කෝඩුකාර අයර්ලන්තයට අමතක නොවන පරාජයක් උරුම කරදෙමින්.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය මේ තරගය පුරාවට කඩුලු 10ක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු තරගයේ වීරයා සම්මානය ද දිනා ගත්තා. 

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණයට - Sri Lanka wipe out wilting Ireland in first Test .

දෙරට අතර සංවිධානය කරන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය

  • මේ මස 24 වැනිදා සිට 28 වැනිදා දක්වා මේ තරගය පැවැත්වුණු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට!

ජොෂ් හේසල්වුඩ් අළුබඳුන තරගාවලියෙන් ඉවතට! අළු බඳුන ටෙස්ට් තරගාවලියේ තුන්වන...

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ!

IPL වෙන්දේසියට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කෙරේ! ඉන්දීය...

චාමික කරුණාරත්න DNA පරීක්ෂණයට විරුද්ධ වෙයි, නඩුව ජනවාරි 30ට කල් යයි!

චාමික කරුණාරත්නට අධිකරණයෙන් නියෝග‍යක්! තම දරුවාගේ පියා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක...

හොදම Articles

Popular Categories

Telegram