ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ටොම් මූඩි අතර වූ ගිවිසුම අවලංගු කෙරේ -Tom Moody exits his contract as Director of Cricket with Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ටොම් මූඩි අතර වූ ගිවිසුම අවලංගු කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ Tom Moody මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව පියවර ගෙන තිබෙනවා.

අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණික කමිටුව විසින් මේ නව තනතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යෝජනා කර තිබුණු අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් එම තනතුර Moody වෙත ලබා දීමට එකඟතාවය පළ කළා.

ඒ අනුව Moody 2021 වසරේ මාර්තු 1 සිට වසර තුනක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස වැඩ කටයුතු සිදු කිරීමට නියමිතව තිබුනත්, වසරකුත් මාස 6ක කාලයක් ගතව තිබිය දී දෙපාර්ශවය අතර ඇතිවූ එකඟතාවය මත එම ගිවිසුම අවලංගු කර තිබෙනවා.

එසේම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කාල සීමාවේ දී ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි කණ්ඩායම්වලට එරෙහිව සීමිත පන්දුවාර තරගාවලි කිහිපයක්ම ශ්‍රී ලංකාව ජය ගත් අතර 2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ද ඒ අතර තිබෙන සුවිශේෂී ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ටොම් මූඩි අතර වූ ගිවිසුම අවලංගු කෙරේ

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram