ශ්‍රී ලංකා ක්‍රිකට් ජනතාව වෙනුවෙන් පෙරට එයි

අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 718) පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ළමුන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා කොළඹ ‘රිජ්වේ ආර්යා ළමා රෝහලට’ ඇමරිකානු ඩොලර් මිලියනයක් සහ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් “ජාතික පිළිකා රෝහල” වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක් බැගින් සමස්ත ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් පරිත්‍යාග කරනු ඇති.

“රටට අවශ්‍ය මේ මොහොතේ දී මෙම පරිත්‍යාග කිරීමට අපිට හැකි වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතිශයින් සතුටට පත්වෙනවා, මුහුණ දී තිබෙන මේ අභියෝගාත්මක අවස්ථාව ජය ගැනීම සඳහා අපේ ජාතියට සහ අපේ රටට අපි අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා”, යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පරිත්‍යාගය අනුමත කර තිබෙන අතර එම ආධාරවල මුදල් ප්‍රමාණය වහාම එම ආයතනවල නිලධාරීන් වෙත පරිත්‍යාග කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ශ්‍රී ලංකා ක්‍රිකට් ජනතාව වෙනුවෙන් පෙරට එයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

JUNGLE FORTUNE

JUNGLE FORTUNE සීතල දෙසැම්බරයේ අපි යුරෝ 3,000ක් ඔබ වෙනුවෙන් සූදානම්!...

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?: අවම මිල රුපියල් 100යි!

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?:...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

හොදම Articles

Popular Categories

Telegram