ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මූස් ක්ලෝතිං සමාගම අතර පවතින හවුල්කාරීත්වය වසර 2023 දී ආරම්භ වූ අතර, එතැන් සිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි-20 තරග සඳහා භාවිතා කරන නිල ඇඳුම් නිර්මාණය කිරීමේ වගකීම මූස් ක්ලෝතිං සමාගම විසින් භාරගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

මෙම හවුල්කාරීත්වය යටතේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සහ 2024 කාන්තා ලෝක කුසලාන තරගාවලියට අදාළව මෙන්ම, එම වසර දෙක තුළ පැවැති ද්වි පාර්ශ්වික තරගාවලි සඳහාද ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුම් මූස් ක්ලෝතිං සමාගම විසින් නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන්ම නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත්ම නිල ඇඳුම අද (14 වැනිදා) සවස කොළඹදී පැවැති උත්සවයකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. එම අවස්ථාවේදී මූස් ක්ලෝතිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසිබ් ඔමාර් මහතා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකා නායක දසුන් ශානකට නව නිල ඇඳුම ප්‍රදානය කරන ලදී.

මෙම උත්සවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

එසේම, නව නිල ඇඳුම හඳුන්වා දීමත් සමඟම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් සඳහා ඩිජිටල් අවකාශයේ භාවිතා කළ හැකි “මූස් ක්ලෝතිං ෆෑන් ක්ලබ්” නම් වූ නව මෘදුකාංගයක්ද මූස් ක්ලෝතිං සමාගම විසින් එළිදක්වා ඇත.


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ලෝක කුසලාන ඇඳුම නිල වශයෙන් හඳුන්වා දෙයි!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

හොදම Articles

Popular Categories

Telegram