ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් ! Sri Lanka Cricket Earns Record Net Profit

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කළා.

එම ආදායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉතිහාසයේ ලැබූ වැඩිම ආදායම වන අතර එය 2021 වසරේ ලැබූ (බිලියන 2.1) ආදායම මෙන් තුන් ගුණයක් වීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් ! Sri Lanka Cricket Earns Record Net Profit
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් !

මෙම ශුද්ධ ලාභය ජාත්‍යන්තර තරග, දේශීය තරග, අනුග්‍රාහක කොන්ත්‍රාත්තු සහ ICC වාර්ෂික සාමාජික ගෙවීම් යන කොටස් හතර යටතේ උපයා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ සිදු කළ ආයෝජන

  • ජාත්‍යන්තර ක්‍රිකට් – ජාත්‍යන්තර ක්‍රිකට් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 4.2ක් ආයෝජන කර තිබෙනවා. 
  • දේශීය ක්‍රිකට්  – 2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දේශීය ක්‍රිකට් සඳහා රුපියල් බිලියන 2.27ක මුදලක් ආයෝජන කර තිබෙනවා. 
  • සංවර්ධන කටයුතු – දිස්ත්‍රික්, පළාත් සංගම් සහ සාමාජික ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩාංගණ කළමනාකරණය සහ පරිපාලනය සඳහා රුපියල් මිලියන 599ක් ආයෝජන කර තිබෙනවා.

CSR ප්‍රදාන – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සමාජ වගකීම් වැඩසටහන සඳහා 2022 වසරේ රුපියල් බිලියන 1.2ක් ආයෝජන කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තාගත ආදායමක් ! Sri Lanka Cricket Earns Record Net Profit

සෞඛ්‍ය වැඩකටයුතු සඳහා මිලියන 900 (අපේක්ෂා සහ ළමා රෝහලට ලබා දුන් පරිත්‍යාග ඇතුළුව)

එමෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ අනෙක් ක්‍රීඩාවන්ට ද නිරන්තරයෙන් උපකාර කළ ක්‍රිකට් ආයතනය විසින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මූල්‍ය අනුග්‍රහය සහ එහි ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලබා දුන්නා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram