ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි

Sri Lanka Tour of New Zealand 2023

ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ ඉන්දීය කණ්ඩායමට ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ හැකියාව ලැබුණා.

නමුත් ඊයේ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමෙන් වැඩිම උද්දාමයකට පත් වුනේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ එරට ප්‍රේක්ෂකයින් බවයි සමාජ මාධ්‍ය මෙන්ම විදෙස් වෙබ් අඩවි පිරික්සද්දී පෙනී යන්නේ.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.
ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -“We were hoping Sri Lanka doesn’t win”: Rahul Dravid.

ඊයේ නවසීලන්තය සමඟ තරගය අවම වශයෙන් ජය පරාජයෙන් තොරව හෝ අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශිෂ්ට උත්සාහයක් දැරුවත්,

Kane Williamson විසින් රැස් කළ විශිෂ්ට ශතකය මෙන්ම නවසීලන්තය පසු පෙළ පිතිකරුවන්ගෙන් ඔහු ලද අනගි සහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වුනා.

විලියම්සන්ගේ ශතකය කිවියන්ට ජයග්‍රහනයට පාර කපයි (lankansports.com)

ශ්‍රී ලංකා වේගපන්දු බලඇනියේ තර්ජනයට කිවියෝ හසුවේ (lankansports.com)

ඉන්දීය කණ්ඩායම් සාමාජිකයින්ගේ ද වැඩි අවධානයක් ඊයේ දිනයේ දී නම් වෙන් වී තිබුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගයට බවයි ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid විසින් පවසන්නේ.

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.

“අපි ක්‍රීඩා කරන සෑම ටෙස්ට් තරගයකින් ම ප්‍රතිඵලයක් ලබා ගන්න අපි උත්සාහ කරනවා. 

WTC අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අපේ අතේම තබා ගන්න නම් (ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගාවලියේ ප්‍රතිඵලයෙන් බලපෑමක් එල්ල නොවෙන ලෙස) මේ තරගාවලිය තරග 3-1ක් විදිහට ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බව අපි දැන ගෙන හිටියා.

අහමදාබාද් තණතීරුව මුලින් ම දැක්ක ගමන් අපිට තේරුණා කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත් බව.

පසුව තරගයේ මුල් දින දෙකේ ඕස්ට්‍රේලියාව පිතිකරණයේ යෙදුණු විදියෙන් අපිව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරගාවලියේ තීරණය මත යැපෙන්න පෙළඹෙව්වා.”

ශ්‍රී ලංකාව පරාජය වනතුරු ඇඟිලි ගැන්න බව Rahul Dravid කියයි -"We were hoping Sri Lanka doesn't win": Rahul Dravid.

තරගාවලියේ සිව්වැනි තරගය වන විට 2-1ක් ලෙස ඉන්දියාව තරගාවලියේ ඉදිරියෙන් සිටියා.

නමුත් සිව්වැනි තරගයට ලද තණතීරුවේ ස්වභාවය අනුව ටෙස්ට් ලෝක ශූරයින් වීමේ බලාපොරොත්තුව නවසීලන්තය වෙතට පැවරූ බව Dravid පවසනවා.

“ශ්‍රී ලංකාව ජයග්‍රහණය නොකරාවී කියන බලාපොරොත්තුවෙන් අපි බලා ගෙන හිටියා .ඔබ අනිත් අය මත යැපෙනවා කියන දේ ස්වාභාවික දෙයක්.

ඔබ ඔබේ උපරිමය ලබා දිය යුතුයි , නමුත් මේ වගේ තරගාවලි වල දී ඔබට අනිත් කණ්ඩායම් මත යැපෙන්න සිදු වෙනවා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram