ශ්‍රී ලංකාවට නව එක්දින නායකයෙක්!

ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙහි දී මෙතෙක් කල් ශ්‍රී ලංකා එක්දින නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් හට සිය නායකත්වය අහිමි වී ඇති අතර, වත්මන් විස්සයි විස්ස නායක චරිත් අසලංක නව එක්දින නායකයා ලෙස ද නම් කර තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් සංචිතයේ තවදුරටත් රැඳී සිටින අතර, විස්සයි විස්ස සංචිතයෙන් හැලී ගිය සදීර සමරවික්‍රම ද එක්දින සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචිතය:
චරිත්අසලංක (නායකයා), පැතුම්නිස්සංක, අවිශ්කප්‍රනාන්දු, කුසල්මෙන්ඩිස්, සදීරසමරවික්‍රම, කමිඳුමෙන්ඩිස්, ජනිත්ලියනගේ, නිශාන්මදුශ්ක, වනිඳුහසරංග, දුනිත්වෙල්ලාලගේ, චාමිකකරුණාරත්න, මහීෂ්තීක්ෂණ, අකිලධනංජය, ඩිල්ශාන්මදුශංක, මතීෂපතිරණසහඅසිතප්‍රනාන්දු

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න