ශ්‍රී ලංකාවට අලුත් දඟපන්දු පුහුණුකරුවෙක්!

හිටපු ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන Craig Howard ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව දඟපන්දු පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා.

1990 දශකයේ දී ඕස්ට්‍රේලියානු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කර ඇති Howard පසු කාලීන ව දඟපන්දු පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම ඔහු මේ වන විට සුදුසුකම් ලද තෙවන මට්ටමේ පුහුණුකරුවකු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සමඟ වසර 12කට අධික කාලයක් උපදේශක පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

Craig Howard විසින් 2024 පෙබරවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු ලෙස කොන්ත්‍රාත්තු ගත වී තිබෙනවා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න