වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය මෙවර නව මුහුණුවරකින්..

වෙළඳසේවා වොලිබෝල් තරගාවලිය 2022

මෙරට වෙළඳ ආයතන අතර සුහදතාවය සහ සහෝදරත්වය වර්ධනය කිරීම, ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට හඳුන්වා දීමට මෙන්ම වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුල ප්‍රචලිත කරවීම අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කරනු ලබනවා.

කොරෝනා වසංගත තත්වයෙන් පසුව පෙර වර්ෂවලට සාපේක්ෂව නවමු ආකාරයකින් මෙවර තරගාවලිය සංවිධානය කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ් අනුව මෙවර තරගාවලිය MVA Pro සහ ආධුනික (කාන්තා සහ පිරිමි) ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වීමට නියමිත අතර සියලුම තරග ජාත්‍යන්තර වොලිබෝල් නීතිරීති අනුව සංවිධානයක කරනු ලබනවා.

තරගාවලියේ ශූරතා සහ අනුශූරතා දිනා ගන්නා කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතික පත්‍රවලට අමතරව සම්පූර්ණ තරගාවලිය සඳහා රු. මිලියනයකට අධික වටිනාකමකින් යුත් ත්‍යාග මුදල් ලබා දීමට සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

තරගාවලියේ මූලික වටයේ තරග සැප්තැම්බර් 17 සහ 18 දිනවල දඩැල්ල වොලිබෝල් හවුස් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර අවසන් මහා තරග නොවැම්බර් මාසයේ මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2022 ජූලි 30 වැනි දිනට පෙර සේවයට බැඳුණු සේවක සේවිකාවන් සඳහා තරගාවලියට ක්‍රීඩා කළ හැකි අතර www.mva.lkවෙබ් අඩවියෙන් අයැදුම් පත්‍රය ලබා ගත හැකි. තරගාවලිය සඳහා ලියාපදිංචි වීම සඳහා නිරවද්‍ය ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම් පත්‍රය සැප්තැම්බර් 8 වැනිදාට පෙර, “වෙළඳසේවා වොලිබෝල් සංගමය, අංක 33, ටොරිංටන් පෙදෙස, කොළඹ 7” යන ලිපිනයට යොමු කළ යුතුයි.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත ගෙන ඒ්මට www.1xbet.lk සූදානම්, රැඳී සිටින්න lankan sports සමඟම.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram