වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි-Hetmyer will miss the World Cup because he said he couldn’t come on time

වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු Shimron Hetmyer විසින් තමන්ට නියමිත දිනයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් වන ගුවන් යානය වෙත පැමිණිය නොහැකි වන බව ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත දන්වා සිටි නිසා ඔහු වෙනුවට Shamarh Brooks ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

Hetmyer වෙනුවෙන් නැවත සැලසුම් කර තිබූ ගුවන් ගමනට ද (Rescheduled flight) එක් වීමට නොහැකි වූ නිසා ඔහුව 2022 ලෝක කුසලානයට යන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ඉවත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය (CWI) තීරණය කර තිබෙනවා.

වෙලාවට වැඩ නොකල Hetmyer  ට ලෝක කුසලානය අහිමි වෙයි,
වෙලාවට වැඩ නොකල Hetmyer ට ලෝක කුසලානය අහිමි වෙයි,

පසුගිය සෙනසුරාදා (1) ඕස්ට්‍රේලියාව බලා පිටත් වීමට නියමිත ගුවන් ගමන යෙදී තිබුණ ද, Hetmyerගේ විශේෂ ඉල්ලීමක් නිසා එය ඊයේ (3) දිනයට කල් දමා තිබුණා.

නමුත් මෙම 25 වියැති ක්‍රීඩකයා පසුව දැනුම් දුන්නේ තමන්ගේ පවුල සම්බන්ධ හේතුවක් නිසාවෙන් එම දිනයේ දී ද ගුවන් ගමනට එක් විය නොහැකි වන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ සජීවී උනුසුම විදගන්න,ජාතික කන්ඩායමට ඔට්ටුවක් තබා මුදලින් ජයග්‍රහන දිනාගන්න, 1xbet සමග දැන්ම එකතුවන්න,ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ආදායම කරගන්න 1xbet හොදම ක්‍රමයයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram