හිළුවක් ගිය දුරක්-ට්‍රැවිස් හෙඩ්ට හා මොහොමඩ් සිරාජ්ට දඩ !
India Tour Of Australia 2024

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී Travis Head සහ Mohommed Siraj අතර ඇති වූ වචන හුවමාරුව මේ වන විට තරමක කතාබහක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගයේ දී විනය කැඩූ මොහොමඩ් සිරාජ්ට හා ට්‍රැවිස් හෙඩ් හට අයි.සී.සිය විසින් දඩුවම් දී ඇත.

ඒ අනුව මොහොමඩ් සිරාජ්ට සිය තරග ගාස්තුවෙන් 20%ක දඬ මුදලක් සහ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක්ද වශයෙන්.

ඕස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ්ටද විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් එක් කිරීමට අයි.සී.සිය විසින් පියවර ගෙන තිබේ, එමෙන්ම මෙම ක්‍රීඩකයින් දෙදෙනාම සිය වැරැද්ද පිළිගෙන තිබේ
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න