විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට-Inter University cricket championship to Ja’pura..

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය 2022

2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා.

ඒ මොරටු විශ්වවිද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමින්

මෙවර තරගාවලිය සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ශූරතාවට තරග වැදුණා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට
විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

එහි දී A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වුනේ අපරාජිතව සිටමින්.

B කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් පෙරමුණ ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වුනා.

C කාණ්ඩයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණ ගනිද්දී, D කණ්ඩයෙන් සබරගමුව විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණියා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

එම ලැයිස්තුවලින් දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට පිළිවෙළින් වයඹ, යාපනය, රජරට සහ මොරටුව විශ්වවිද්‍යාල සමත් වුනා.

ඔවුන් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී ඉදිරියට යෑමට සමත් වුනේ යාපනය විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වමතින් දඟපන්දු යැවූ වසන්තන් ජතුශාන්ට.

ඔහු රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 9කට ලබා ගත් කඩුලු 7ක් ලබා ගනිමින් එම අසුන වෙන්කර ගන්නවා.

විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජපුරට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram