විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඩැරන් සැමීට ICCයෙන් දඬුවම්

විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඩැරන් සැමීට ICCයෙන් දඬුවම්!

සංචාරක ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන අතර ඊයේ අවසන් වූ තරගාවලියේ පළමු තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 159 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේය.

මෙම තරගය අතරතුර බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන පුහුණුකරු ඩැරන් සෑමි කළ ප්‍රකාශයක් හේතුවෙන්, අන්තර්ජාතික ක්‍රිකට් මණ්ඩලය (ICC) ඔහුට දඩයක් අයකර ඇත.

විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඩැරන් සැමීට ICCයෙන් දඬුවම්!
විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඩැරන් සැමීට ICCයෙන් දඬුවම්!

ඔහු විසින් තරගය තුළදී ලබා දුන් තීන්දුවක් පිළිබඳව තෙවැනි විනිශ්චකයාව ආක්‍රෝශයෙන් විවේචනය කිරීම මෙම දඩයේ මුල් හේතුව වී තිබේ. ICC මඟින් නිකුත් කළ නිළ නිවේදනයකින් අනූව, ඔහුගේ ප්‍රකාශය ICC Code of Conduct එකට අනුකූල නොවන බවත්, එය විනිශ්චකයින්ගේ නිදහස් තීන්දුවට බලපාන ආකාරයක් ඇති බවත් සඳහන් වේ.

❝ නීතියට අනුරූප නොවන ප්‍රකාශයක් ❞

ඩැරන් සෑමි විසින් තරඟය අවසන්වූ පසු මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්, තෙවැනි විනිශ්චකයා ලබාදුන් තීන්දුව නිවැරදි නොවූ බවත්, එය තම කණ්ඩායමට අසාධාරණයක් වූ බවත් ප්‍රකාශ කර තිබුණි.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ICC විසින් පරීක්ෂණයක් ආරම්භ කර, ඔහුට ඔහුගේ මූලික වරද පිළිගෙන ඇති නිසා, තරඟයක 25%ක දඩයකට යටත්ව තිබේ.

විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඩැරන් සැමීට ICCයෙන් දඬුවම්!
විනිසුරු ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් විවේචනය කිරීම සම්බන්ධයෙන් ඩැරන් සැමීට ICCයෙන් දඬුවම්!

ICC නීති වල ප්‍රතිඵල
ICC Code of Conduct එකේ 2.7 වගන්තියට අනුව, විනිශ්චකයින්ගේ තීරණ පක්ෂපාතී ලෙස විවේචනය කිරීම, ක්‍රිකට් ක්‍රීඩා ශිෂ්ටාචාරයට පටහැනි කටයුතු ලෙස සලකනු ලැබේ.

ඔහුගේ වරදට අදාළව:

  • තරඟයක match fee 25%ක් ලෙස දඩයක්
  • වරදක් ලෙස official demerit point එකක් ලැබී ඇත

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

අල්ජීරියාවේ MC Alger ක්‍රීඩාංගනයක බිඳවැටීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

GOLDEN THRONE

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න