වැඩ කිඩ පෙන්වූ Kuhnemannගේ ඉරියව්ව ගැන සැකයක්!
Australia Tour Of Sri Lanka 2025

නිමා වූ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වූ Matthew Kuhnemannගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

පසුගිය දා නිමා වූ තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධානතම හේතුවක් බවට පත් වූ Kuhnemann තරග දෙකේ දී කඩුලු 16ක් බිඳ හෙළීමට සමත් වූ අතර, එම තරගාවලිය අතරතුර දීම තරග නිළදාරීන් විසින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔහුට ඉදිරි සති කිහිපය තුළ සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණවලට මුහුණ දීමට සිදු වන අතර, ඔහුට එල්ල වී ඇති චෝදනාවෙන් ඔහු නිදොස් බව තහවුරු වන තුරු ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට ද අවස්ථාවක් හිමි නොවනු ඇති.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Lankan sports සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව LankanSports.com සමඟින්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න