වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”

වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.

මීට හරියට ම වසර 21කට පෙර, එනම් 2003 අගෝස්තු 21 වැනිදා ද එංගලන්ත කණ්ඩායම ලෝක වාර්තාගත ටෙස්ට් තරගයකට සත්කාරකත්වය දක්වනවා. ඒ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන්.

වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.
වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.

තරග 5කින් යුත් එම ටෙස්ට් තරගාවලියේ සිව් වැනි ටෙස්ට් තරගය එදින ආරම්භ වෙන්නේ Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දීයි. එම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට එවකට 21 වැනි වියේ පසු වූ පසු වූ Monde Zondeki සමත් වෙනවා.

වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.
වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.

පන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ Monde Zondeki පිටියට පිවිසෙද්දී දකුණු අප්‍රිකානු ඉනිම කියැවුණේ කඩුලු 7කට ලකුණු 142ක් ලෙසයි.

ඒ වෙනුවෙන් Andrew Flintoff, James Anderson වැනි නම ගිය පන්දු යවන්නෝ ද සිටියා. නමුත් ඔවුන් පාලනය කරමින් තම මංගල ටෙස්ට් තරගයේ දී කෝඩුකාර අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට Monde Zondeki සමත් වෙනවා.

වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.
වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.

එම වාර්තාව ඒ ලෙසින් යාවත්කාලීන වීමෙන් අනතුරු ව ගෙවී ගිය 2024 අගෝස්තු 21 වැනිදා එංගලන්තයට එරෙහිව ම ටෙස්ට් ක්‍රිකට් වරම් හිමි කර ගත් 28 හැවිරිදි වියේ පසුවෙන මිලාන් රත්නායක එම වාර්තාවේ හිනි පෙත්තට ම නැගීමට සමත් වෙනවා. ඒ එතෙත් එහි තෙවැනි ස්ථානයේ රැඳී සිටි Monde Zondeki සිව් වැනි තැනට ඇද දමමිනුයි.

වසර 41ක වාර්තාවක් වසර 21කට පසුව බිඳ දැමූ “මිලාන්”- A magnificent half-century from Milan Rathnayake helped the debutant break a 41-year Test record.
මිලාන් රත්නායක වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩා කරද්දී.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න