වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ (07) සමත් වුනා.

වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.
වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද දහවල් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, එය ඔහු මෙම එක්දින තරගාවලියේ දී නොකඩවා කාසියේ වාසිය ජයග්‍රහණය කළ තෙවන තරගය ද වුනා. මෙහි දී චරිත් සුපුරුදු පරිදි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.
වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.

ශ්‍රී ලංකාවෙන් ලද ලකුණු 249ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් ඉන්දීය නායක Rohit Sharma සහ Shubman Gill පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් ඉක්මන් ලකුණු 37ක් එක් කිරීමට සමත් වුනා.

ඒ අනුව මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 110ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් වූ අතර, තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.

තරගයේ වීරයා සම්මාන අවිශ්ක ප්‍රනාන්දු විසින් දිනා ගන්නා අතරේ, තරගාවලියේ වීරයා බවට පත් වීමට දුනිත් වෙල්ලාලගේට හැකියාව ලැබුණා.

වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.
වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.
වසර 27කට පසු ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා එක්දින තරගාවලි පහස ලබයි- After 27 years, Sri Lanka wins ODIs against India.

එමෙන්ම මෙසේ ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ වසර 27කට පසුව වීමත් විශේෂත්වයක්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න