වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට!

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර මෙරට වේලාවෙන් අද (12) උදෑසන පැවැත්වීමට නියමිත ව තිබූ ලෝක කුසලාන තරගාවලියේ 23 වැනි තරගය අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අතහැර දැමීමට සිදු වූවා.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට! Washout puts Sri Lanka on brink of exit.
වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට! Washout puts Sri Lanka on brink of exit.

Lauderhill හී Central Broward Regional ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමෙන්නේ එකඳු හෝ පන්දුවක් නොයැවූ තරගයක් ලෙසයි.

පිටියේ විනිසුවරුවන් විසින් අවස්ථා කිහිපයක දී පිටිය පරීක්ෂා කළ ද අවසන් අවස්ථාවේ ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් තරගයේ කාසියේ වාසිය හෝ නොදමාම තරගය අතහැර දැමීමට ඔවුන් කටයුතු කළා.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට! Washout puts Sri Lanka on brink of exit.

එය නේපාලයට හිතකර අවසානයක් වූව ද ශ්‍රී ලංකාවට නම් එය එතරම් ම යහපත් අවසානයක් වූයේ නැහැ.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට! Washout puts Sri Lanka on brink of exit.

ඊට හේතු වන්නේ ශ්‍රී ලංකාවට මෙම තරගය අතිශය වැදගත් වූ තරගයක් වූ නිසායි. තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමේ යම්තම් හෝ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබුණා.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හැර දැමීම නිසා ශ්‍රි ලංකාව කබලෙන් ලිපට! Washout puts Sri Lanka on brink of exit.

ප්‍රසාද ලකුණු පුවරුව අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි කණ්ඩායම් 2 අතරට පිවිසීමට නම් මහා ප්‍රාතිහාර්යයක් කළ යුතුයි. එම ගමනේ දී ඔවුන්ට ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තය සමඟ මේ මස 16 වැනිදා පැවැත්වෙන තරගය පමණයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න