වයස අවුරුදු 17තට ලොකු වැඩ කරන Mahika Gaur
sri Lanka Women’s Tour of England 2023
පසුගිය බ්‍රහස්පතින්දා (31) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් ලබා ගත් Mahika Gaur විසින් එහි දී චමරි අතපත්තුගේ කඩුල්ල බිඳ හෙළීමට සමත් වුනා.
තවමත් වයස අවුරුදු 17ක් පමණක් වන Mahika විසින් මේ වන විටත් රටවල් ද්විත්වයක් නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ක්‍රීඩා කර තිබීම විශේෂත්වයක්.

වයස අවුරුදු 12 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් ඉන්දුනීසියාවට එරෙහිව පළමු වරට විස්සයි විස්ස වරම් දිනා ගත් Mahika විසින් එක්සත් අරාබි එමීර් දේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග 19ක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්තා.

එහි දී ඇය විසින් කඩුලු 9ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන්පසුවයි ඇය එංගලන්තය වෙනුවෙන් විස්සයි විස්ස වරම් දිනා ගැනීමට සමත් වුනේ.
ඒ අනුව මේ වන විට විස්සයි විස්ස තරග 20ක් ක්‍රීඩා කර ඇති Mahika විසින් කඩුලු 10ක් බිඳ හෙළීමට සමත් වී ඇත්තේ 32.00 ක සාමාන්‍යයක් ද සහිතවයි.

තවමත් වයස අවුරුදු 17ක් පමණක් වුවත්, ඇයගේ උස සටහන් වන්නේ අඩි 6 අඟල් 3ක් ලෙසයි.
ඇය සිය උස ප්‍රයෝජනයට ගනිමින් ඉතා හොඳින් පන්දු යවන බවයි එංගලන්තය නායිකා Heather Knight විසින් තරගයෙන් අනතුරුව සඳහන් කළේ.
NDTV Sports ඇසුරිනි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න