වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team!

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!

The Hundred 2023

මේ වසරේ අගෝස්තු මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත The Hundred තරගාවලියේ කණ්ඩායම්වල තවදුරටත් රඳවා තබා ගන්නා (Retain) ක්‍රීඩක ලැයිස්තු ඊයේ (16) ප්‍රසිද්ධියට පත් කළා.

පසුගිය අඟහරුවාදා (14) රාත්‍රිය වන විට තම කණ්ඩායම්වල රඳවා තබා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව තරගාවලි සංවිධායකයින්ට ලබා දීමට නියමිත තිබූ අතර

ඊට පෙර කණ්ඩායම් කළමනාකාරවරුන්, නායකයින් සහ ක්‍රීඩකයින් අතර සිදු වූ සාකච්ඡාවලින් පසුව ඔවුන් සිය තීරණ දැනුම් දී තිබුණා.

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team!
වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!

මෙහි දී කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම The Hundred තරගාවලිය පැවැත්වෙන අතර කාන්තා කණ්ඩායම් වලට ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් ඉදිරි තරගාවලිය සඳහා රඳවා තබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර,

පිරිමි කණ්ඩායම් වලට එකඟ වූ වැටුප් පරාසයක් තුල ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වා රඳවා තබා ගැනීමට අවකාශය හිමි වුනා.

ඒ අනුව මීට පෙර The Hundred තරග වාරය සඳහා Manchester Originals සමඟ එකතු වූ වනිඳු හසරංගව තව දුරටත් සිය කණ්ඩායමේ රඳවා තබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!Vanindu continues to retain Manchester Originals team!

2022 වසරේ පැවැත්වුණු The Hundred තරගාවලිය සඳහා ඔහුව Originals වෙත එක් කර ගත්ත ද, එවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව වනිඳු හට අහිමි වී ගියා.

(එවකට පැවැත්වීමට නියමිත ව තිබූ ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීමට අවශ්‍ය වීම නිසා.)

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට අදාළ ව පවත්වන ක්‍රීඩක වෙන්දේසිය මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර,

2023 The Hundred තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram