වනිදු හසරංග නායකත්ව ගුණාංග ඇති ක්‍රීඩයකෙක් -මහේල ජයවර්දන පවසයි
T20 World cup 2022
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ අතර, මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමේ දී ද විශාල කාර්යභාර්යයක් තම කණ්ඩායමට ඉටු කළා.
මේ සියල්ලම ශ්‍රී ලංකාවේ නවතම සුපිරි තරුවකගේ ආගමනයක් සිදු වීමේ ආරම්භක පියවර ලෙස හඳුන්වා දිය හැකි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් The ICC Review වැඩසටහන සමඟ එක් වෙමින් වනිඳු හසරංගගේ මේ නැගී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් වන ලසිත් මාලිංග හා මොහු සමාන වන බවයි.
ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේ දී පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.
වනිඳුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවියේ නවතම සංධිස්ථානය ලෙස එම තරගාවලියේ වීරයා බවට පත් වීම හඳුන්වා දිය හැකි අතර, ඔහු අත්‍යාවශ්‍යම මොහොතේ දී තරග දිනවන්නෙක් ලෙස (player for the big occasion) කටයුතු කරන බවට කීර්ති නාමයක් දිනා ගනිමින් සිටී.
මහේල ජයවර්ධන පවසන්නේ මේ සියලු දක්ෂතා සමඟින් වනිඳුට නායකත්ව ගුණාංග ද ඇති බවයි.
“නායක හෝ උපනායක තනතුරක් නොමැතිව වුවද ,කණ්ඩායමේ සිටින නවක ක්‍රීඩකයින්ට නායකයකු මෙන් ගුරුහුරුකම් ලබා දීමට ඔහු ඇප කැප වී සිටිනවා , ”මහේල වනිඳුගේ නායකත්ව ලක්ෂණ පිළිබඳ පැහැදිලි කරමින් පවසා තිබුණා.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.