ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි.

ICC World Cup 2023
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි ! අවසන් තරඟ තුනේදී අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව ඉදිරියේ !

ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය වීමත් සමඟින් මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තරඟ 3 ම පරාජයට පත් වූ පළමු රට බවට පත් විය.

එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පරාජයන් ගණනක් ලැබූ කණ්ඩායම බවට ඊයේ ශ්‍රී ලංකාව පත්වූයේ ඊයේ ලද 42 වැනි පරාජයත් සමඟින්.

පළමු තරඟ ත්‍රිත්වය අවසන් වන විට ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව මේවන විටත් තම නම ඉදිරියේ ලියාගෙන අවසන්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න