ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී එංගලන්තය සමඟ විස්සයි-20 තරගාවලියකට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට අලුත් පීඩනයකට මුහුණ දෙමින් සිටී. ඒ සංචිතයට නම් කර ඇති ක්‍රීඩකයන් 16 දෙනාගෙන්ම සම්පූර්ණ තරගාවලිය ක්‍රීඩා කිරීමට සිදුවීමයි.

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

සාමාන්‍යයෙන් සංචිතයකට ක්‍රීඩකයන් 15ක් හෝ 16ක් නම් කිරීමෙන් පසු, තරගාවලිය අතරමැදදී අසාර්ථක ක්‍රීඩකයන් ඉවත් කර වෙනත් ක්‍රීඩකයන් ආදේශ කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පුරුද්ද වී තිබුණි. එහෙත් මෙවර එම පහසුකම නොලැබෙන තත්ත්වයක් උදා වී තිබේ.

ඒ ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15 දෙනා නම් කිරීමේ අවසන් දිනය මේ මස 31 වැනිදාට යෙදී තිබීම හේතුවෙනි. ඒ අනුව තවත් කාලය ගත කරමින් විකල්ප පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොමැත.

“මෙන්න ක්‍රීඩකයන් 16 දෙනා. එංගලන්ත තරගාවලිය මේ 16 දෙනාගෙන්ම ක්‍රීඩා කරන්න. ලෝක කුසලානට යන්නේ මේ අතරින් 15 දෙනෙක්” යන්න තේරීම් කමිටුවේ ස්ථාවර තීරණය වී තිබේ.
ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

මෙම තත්ත්වය හේතුවෙන් විස්සයි-20 තරගාවලියේදී කණ්ඩායම හසුරුවා ගැනීම සඳහා නායක දසුන් ශානකට විවිධ ක්‍රමවේද යොදා ගැනීමට සිදුව ඇත. ඒ අතර කුසල් ජනිත් පෙරේරාට නැවත අවස්ථාව ලබා දීම ප්‍රධාන තීරණයක් ලෙස සැලකේ.

පසුගිය වසර පුරා විස්සයි-20 තරගවලදී එක ශතකයක් සහ එක් අර්ධ ශතකයක් පමණක් ලබා ගත් කුසල් ජනිත්, තම අවසන් විස්සයි-20 අන්තර්ජාතික තරග 5 තුළ ලබා ගත්තේ ලකුණු 36ක් පමණි. ඒ හේතුවෙන් මේ මස මුල් සතියේ දඹුල්ලේ පැවති විස්සයි-20 තරගාවලිය ඔහුට අහිමි විය.

එහෙත් මෙවර ඔහුට අවස්ථාව හිමිව ඇත්තේ විස්සයි-20 ක්‍රිකට් සඳහා ඔහු සතුව ඇති පළපුරුද්ද හේතුවෙනි.

“විස්සයි-20 කණ්ඩායමේ කුසල් ජනිත් දිගටම හිටියා. පසුගිය පාකිස්තාන තරගාවලියේදී ඔහුට අවස්ථාවක් දෙන්න අපට පුළුවන් වුණේ නෑ. නමුත් ලෝක කුසලානයක් වගේ තරගාවලියකදී පළපුරුදු ක්‍රීඩකයන්ගේ වැදගත්කම අපි හොඳට දන්නවා,” යැයි නායක දසුන් ශානක පැවසීය.

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, කුසල් ජනිත්ගේ පන්දුවට පහර දීමේ වේගය (132.87) සැලකිල්ලට ගනිමින්, අංක 5 හෝ 6 ස්ථාන දක්වා ඔහුව යොදා ගත හැකි බවයි. “ඒ නිසා ඔහු මේ තරගාවලියෙදි ඉතා වැදගත් ක්‍රීඩකයෙක් වේවි කියලා මම හිතනවා,” යැයිද ශානක අද (29) පල්ලෙකැළේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී සඳහන් කළේය.

“කොයි වෙලාවක හරි අපිට තරුණ ක්‍රීඩකයන් ගැනත් බලන්න වෙනවා. කමිල් මිෂාරට අවස්ථාවක් දුන්නා, එයා ඒ අවස්ථාව හොඳට භාවිතා කළා. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකත් ආරම්භක පිතිකරුවන් ලෙස හොඳටම සෙල්ලම් කළා. ඒත් සමහර ක්‍රීඩකයන්ව විවිධ ස්ථානවලට යොදාගෙන බලන්න වෙනවා,” යැයි දසුන් ශානක පැවසීය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට! ICC පිරිමි...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

හොදම Articles

Popular Categories

Telegram