ලහිරු සහ මදුශංක ලෝක කුසලාන සංචිතයට

එක්දින ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලිය 2023
ලබන මාසයේ ඉන්දියාවේ දී ආරම්භ වීමට සැලසුම් කර ඇති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම (26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ආබාධ නිසා ආසියානු කුසලානයෙන් ඉවත්ව සිටි ඩිල්ෂාන් මදුශංක මෙම සංචිතය සඳහා ඇතුළත් කර තිබෙන නමුත් ඔහු තරගාවලියට ක්‍රීඩා කිරීම ශාරීරික යෝග්‍යතාව මත තීරණය වෙනවා.
එමෙන්ම පසුගිය කාලසීමාවේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටීමට සිදු වූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා තිබෙන අතර ඔහු ද මෙම ලෝක කුසලාන සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සිය ආබාධයෙන් තවමත් සුවය ලබා නොතිබීම නිසා මෙම 15 දෙනාගේ සංචිතයට ඇතුළත්ව නැහැ.
ලෝක කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

ආසියානු කුසලානය ක්‍රීඩා කළ පිතිකරුවන් සියල්ල මෙම සංචිතයට ඇතුළත්ව තිබෙන අතර පසුගිය කාලසීමාවේ වැඩි කතාබහට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට සංචිතයේ ඉඩක් හිමිව නැහැ.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා ඔක්තෝබර් 07 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න