ලසිත් මාලිංග නැවතත් කණ්ඩායම හා එක්වෙයි!

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස හා එක්දින තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ විශේෂඥ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මීට මාස 5කට පමණ පෙර සිදුකළ ඕස්ට්‍රේලියානු විස්සයි විස්ස තරග සංචාරයේ දීත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරු ලෙස කටයුතු කළා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග, නිමා වූ IPL තරගාවලියේ දී Rajasthan Royals කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළා. Rajasthan Royals කණ්ඩායම 2022 IPL තරගාවලියේ අනුශුරතාව ද දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගාවලියට තරග 3ක් ද එක්දින තරගාවලියට තරග 5 ක් ද ඇතුළත්. තරගාවලිය එළඹෙන ජූනි 07 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

ලසිත් මාලිංග නැවතත් කණ්ඩායම හා එක්වෙයි!

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

MOONLIGHT FORTUNE

MOONLIGHT FORTUNE යුරෝ 5,000ක් දිනා ගැනීමට නියමිතයි! තරඟාවලියට සහභාගී වී...

ICC තරග නීති කඩකල ඉන්දීය කාන්තාවන්ට දඩ!

තරග නීති කඩකල ඉන්දීය කාන්තාවන්ට දඩ! ඉරිදා විශාකාපට්නම් හි පැවති...

BOOSTER BATTLE

BOOSTER BATTLE මෙම තරඟාවලිය සඳහා යුරෝ 9,000 ක් දිනා ගැනීමට...

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී!

හොං කොං සික්ස‍ර්ස් තරග මාලාව එලබෙන නොවැම්බරයේදී! හොං කොං ක්රිකට්...

MONEY HEIST

MONEY HEIST ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 45,000 කට...

හොදම Articles

Popular Categories

Telegram