ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතුව ඉසුරු උදාන කියයි!

සංගා අයියලා මහේල අයියලා ගහන කාලේ මේ රටේ පළමු පෙල සුපිරි ක්‍රීඩකයො ටිකක් හිටියා. එයාලාට නැෂනල් ගහන්න බැරි වුණේ සංගා අයියලා ඉඳපු නිසයි. හැබැයි මෙයාලා දක්ෂ, ජෙෂ්ඨ ක්‍රීඩකයො !

එක පාරම ශ්‍රී ලංකා A ටීම් එකට ආපු කෝච් කෙනෙක් තවත් ඔයාලාව බලන්නේ නෑ කියලා මේ ප්ලේයර්ට්ලට මූනටම කිව්වා. මෙයාලා හිටියේ දවසක නැෂනල් ගහන්න. එහෙම කියපු ගමන් මෙයාලා රට දාලා ගියා.

පළමු පෙල සීනීයලා ටික නැතිවුනු ගමන් ෆර්ස්ට් ක්ලාස් ක්‍රිකට් එක ස්කූල් ලෙවෙල් එකට වැටුණා. ඒ ගැප් එක තමයි ඔය තාම තියෙන්නේ.!

ඉසුරු උදාන.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න