රොෂේන්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන අවසන්?

ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් එංගලන්තයට ගොස් සිටින නිසා ඔහුගේ සේවය ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්වී තිබෙන බව වාර්තා වෙනවා.

33 හැවිරිදි රොෂේන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු අවසන් වරට 2019 පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළා.

එතැන් සිට මේ දක්වා වසර 3කට අධික කාලයක් ගෙවී තිබෙන නමුත් ඔහුට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩාගාරයේ අසුනක් හැරෙන්නට අවසන් ක්‍රීඩකයින් 11 අතර ක්‍රීඩා කිරීමට මෙතෙක් අවස්ථාවක් ලැබී නැහැ.

ඉනිම් 23ක දී ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟ මුළු ලකුණු 702ක් ලබා ගැනීමට රොෂේන් සමත්ව තිබෙනවා.

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග රටාව තුල ලකුණු 9000ක් සහ දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 50කට ආසන්න මට්ටමක පවත්වාගෙන යනු ලබන රොෂේන් බංග්ලාදේශයට එරෙහිව Chattogram හිදී පැවැත්වුණු තරගයේ දී සිය හොඳම ජාත්‍යන්තර ටෙස්ට් ඉනිම දියත් කළා.

ඔහු එහි දී පන්දු 230ක දී ලකුණු 109ක් ලබාගෙන ශතකයක් ලබා ගත් අතර ඉන්දියාවට එරෙහිව Delhi හිදී පැවති ටෙස්ට් තරගයේ දී ලබා ගත් නොදැවුණු ලකුණු 74* නොවන්නට එම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමට වැඩි ඉඩක් තිබුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් බොහෝමයක් දෙනා දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරන විට එවැනි බොහෝමයක් අවස්ථාවල දී ශ්‍රී ලංකා මැදපෙළ ගොඩනැංවීමේ වගකීම හැකි උපරිමයෙන්ම ඉටු කරන්නට සිල්වා සමත් වුනා.

කෙසේ වෙතත් එවැනි හැකියාවක් සහ දේශීය පළමු පෙළ ක්‍රිකට් පිටිය තුල හොඳින්ම දස්කම් අතර සිටින රොෂේන් හට ජාතික කොන්ත්‍රාත්තුවක් හිමිව නොමැති වීම සහ ජාතික ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිව නොමැති වීම ඔහුගේ මේ සුපිරි ක්‍රිකට් දිවි ගමන අකාලයේ අවසන් වීම කෙරෙහි බලපා තිබෙන විශාල හේතුවක්.

නිමා වුනු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම නියෝජනය කළ සිල්වා තරග 4ක දී ලකුණු 304ක් ලබා ගත්තා.

101.33ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහ ලකුණු 174*ක නොදැවුණු ඉනිම සිය හොඳම ඉනිම බවට පත් කරගත් සිල්වාගේ එම දස්කම් නිසා ඔහුව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තා.

කෙසේ නමුත් ඔහුට අවසන් ක්‍රීඩකයින් 11 අතර ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබේ ද යන්න ගැටලුවක්ව තිබෙන නිසාවෙන් රොෂේන් එංගලන්ත Lancashire ප්‍රාන්ත ක්‍රිකට් ලීගයේ කොන්ත්‍රාත්තුව සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

මේ වන විට එංගලන්තයේ සිටින රොෂේන් වෙනුවට නිමා වුනු නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් කමිඳු මෙන්ඩිස් මේ සංචිතයට ආදේශ කිරීමට කටයුතු කර තිබෙන බව ද වාර්තා වෙනවා.

දැනට තිබෙන තහවුරු වුනු කාලසටහන් අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 6ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර (බංග්ලාදේශයේ දී 2ක්, ඕස්ට්‍රේලියාව සමඟ 2ක් සහ පාකිස්තානය සමඟ ශ්‍රී ලංකාවේ දී 2ක්) එම තරගාවලිවල දී දඟපන්දු යවන්නන් සඳහා වැඩි හිතකර තණතීරු නිර්මාණය වෙනවා.

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට රොෂේන්  වැනි දක්ෂ ක්‍රීඩකයෙක්ගේ ක්‍රිකට් ගමන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉදිරිය වෙනුවෙන් රැකගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයින් දැඩි විශ්වාසයකින් පසුවනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

රොෂේන්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගමන අවසන්?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram