
රොනල්ඩෝගේ ගෝල 500 සම්පූර්නයි.!
සුපිරි පාපන්දු ක්‍රීඩක Cristiano Ronaldo (ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ) සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ 500 වැනි ගෝලය වාර්තා කළා. ඒ අල් නස්ර් කණ්ඩායම වෙනුවෙන් ගෝල 4ක් වාර්තා කරමින්.
Saudi Pro League තරගාවලියේ දී අල් වෙහ්දා කණ්ඩායමට එරෙහිව 4-0ක් වශයෙන් රොනාල්ඩෝ ක්‍රීඩා කරන අල් නස්ර් කණ්ඩායම තරගය ජය ගත්තා.

මේ ගෝල 4ම ඔහු විසින් වාර්තා කළේ මිනිත්තු 30ක කාල පරාසයක් ඇතුළත දීයි.
මේ වන විට රොනාල්ඩෝ වෙනස් වෙනස් ලීගයන් 5ක දී කණ්ඩායම් 5ක් වෙනුවෙන් ගෝල 503ක් වාර්තා කරගෙන සිටිනවා.
Ronaldo – Messi හමුවන තරගයේ ටිකට් පතකට $ මිලියන 2ක් (lankansports.com)
HUGO LIORIS ජාත්‍යන්තර පාපන්දු පිටියට ආයුබෝවන් කියයි (lankansports.com)

EPL, La Liga, Serie A, Premeira Liga සහ Saudi Pro League ඔහු විසින් ක්‍රීඩා කර ඇති ලීග් තරගාවලි වනවා.
- මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ගෝල 103ක්,
- රියාල් මැඩ්රිඩ් වෙනුවෙන් ගෝල 311ක්,
- ජුවෙන්ටස් වෙනුවෙන් ගෝල 81ක්,
ස්පෝටින් ලිස්බන් වෙනුවෙන් ගෝල 3ක් සහ දැනට අල් නස්ර් වෙනුවෙන් ගෝල 5ක් රොනාල්ඩෝ විසින් වාර්තා කරගෙන තිබෙනවා.



තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.