රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක් !

රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක් ! පදක්කම් සටහනේ පෙරමුණ ජපානය ට,- A historic victory for Romania! Japan leads the medal table.

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ නිල වශයෙන් ක්‍රියාත්මක වූ තෙවැනි දිනය වූ (29) දිනය අවසන් වන විට පදක්කම් සටහනේ පෙරමුණට පැමිණීමට ජපානය විසින් සමත් වුනා.

රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක් ! පදක්කම් සටහනේ පෙරමුණ ජපානය ට,- A historic victory for Romania! Japan leads the medal table.

29 දිනය තුළ ද පදක්කම් රැසක් බෙදී ගිය අතර, මෙහි දී පිරිමි රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ දී තියුණු සහ විශිෂ්ට ජයක් ලබා ගැනීමට ජපානය සමත් වීම ඔවුන් මෙම පදක්කම් සටහනේ පෙරමුණේ රැඳීමට විශාලතම හේතුව වුනා.

රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක් ! පදක්කම් සටහනේ පෙරමුණ ජපානය ට,- A historic victory for Romania! Japan leads the medal table.

එම ඉසව්වේ දී ජපානයේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට රිදී සහ ලෝකඩ පදක්කම්වලින් සෑහීමට සිදු වුනා.

මීටර් 400 මිශ්‍ර පිහිනුම් ඉසව්ව ජයග්‍රහණය කිරීමට කැනඩාවේ Summer Mcintosh විසින් සමත් වූ අතර පිරිමි මීටර් 200 නිදහස් ආර ඉසව්ව රුමේනියාවේ David Popovici විසින් ජයග්‍රහණය කළා.

රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක් ! පදක්කම් සටහනේ පෙරමුණ ජපානය ට,- A historic victory for Romania! Japan leads the medal table.

එය රුමේනියානු ක්‍රීඩකයකු විසින් ඔලිම්පික් ඉතිහාසයේ පිහිනුම් ඉසව්වකින් ජයග්‍රහණය කළ පළමු රන් පදක්කම ලෙස ඉතිහාසයට එක් වුනා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

SLC මත්පැන් සාදයේ චෝදනාව පදනම් විරහිතයි “- සුරතලුන් සුරකින්නට බලධාරීන් සිට ගනී ! SLC denies report of drinking party inside team hotel during recent T20 World Cup 2024

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න