රිස්වාන්ගෙ සමරු අත්සනක් නිසා පාකිස්තානය කැලඹෙයි!

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අතරතුරදී පාකිස්තානයේ සිරගතකර සිටින ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයකට මොහොමඩ් රිස්වාන් අත්සන් තැබීමත් සමඟ පාකිස්තානය පුරා විශාල ආන්දෝලනයක් මතුව තිබේ.

ඩබ්ලින්හි පැවති පාකිස්තාන – අයර්ලන්ත දෙවැනි විස්සයි20 තරගය අතරතුර හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටියදී රිස්වාන් අසලට රසිකයෙක් පැමිණ පෝස්ටරයක්දී අත්සන ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මොහොමඩ් රිස්වාන් කිසිදු පැකිළීමකින් තොරව හතරේ සීමාව අසල සිටගෙනම ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා සකස් කළ පෝස්ටරයට අත්සන් තැබීය.

‘ඉම්රාන් ඛාන් නිදහස් කරන්න’ යනුවෙන් එම පෝස්ටරයේ සඳහන්වූ අතර, එම සිදුවීම මතභේදයට තුඩු දී තිබේ. බොහෝ දෙනෙකු පවසන්නේ මොහොමඩ් රිස්වාන් ආණ්ඩු විරෝධී ව්‍යාපාරයට බිය නොවී ස්වාධීන අදහස් ප්‍රකාශ කළ බවය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න