රාජිතට බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගය අහිමි වෙයි!

Sri Lanka Tour of Bangladesh 2024
කසුන් රාජිතට බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත මීළඟ ටෙස්ට් තරගය ආබාධයක් නිසා මඟ හැරී යන වාර්තා වනවා.

ඒ අනුව ඔහු නැවතත් සිය ආබාධයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බලා පැමිණෙන බවත්, ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු බංග්ලාදේශය බලා පිටත්ව යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔහු වෙනුවට බංග්ලාදේශය බලා පිටත්ව යන අසිත ප්‍රනාන්දු හට ද ආබාධයක් නිසා මෙම තරගාවලිය සම්පූර්ණයෙන්ම අහිමි වන බවයි මීට පෙර සඳහන් කර තිබුණේ. කෙසේ වෙතත් ඔහු මේ වන විට සිය ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා ඇති අතර, ඒ අනුවයි ඔහු ශ්‍රී ලංකා සංචිතය සමඟ එක් වන්නේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 30 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.