රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !

රට ජාතිය නියෝජනය කරනවනම් පිට්ටනිය තුළ වගකීම භාරගන්න ඕනි..සංගක්කාර !


ලෝක කුසලාන තරගාවලියේදී නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලද පරාජයත් සමඟ ඇතිවූ ප්‍රේක්ෂක කෝපාග්නිය පිළිබඳ අදහස් දක්වමින් කුමාර් සංගක්කාර පවසන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟකට ගෙන යාමට නම් තවත් බොහෝ වෙනස්කම් සිදු කළ යුතු බවයි. එම වෙනස්කම් ක්‍රීඩාවේදී පමණක් නොව පරිපාලන මට්ටමටත් අදාළව සිදු විය යුතු බව ඔහු අවධාරණය කරයි.

2009 සහ 2011 ලෝක කුසලාන තරගාවලි දෙකක (විස්සයි-20 සහ එක්දින) අවසන් මහ තරග දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවාගෙන ගිය හිටපු නායක කුමාර් සංගක්කාර, ‘එක්ස්’ සමාජ මාධ්‍යයේ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම රට නියෝජනය කිරීම විශාල ගෞරවයක් මෙන්ම මහත් වගකීමක් බවයි. එම වගකීම පිට්ටනිය තුළදී ඉටු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

බදාදා (25) පැවැති සුපිරි 8 වටයේ තරගයේදී නවසීලන්තය හමුවේ ලකුණු 63ක පරාජයක් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවිය.

සංගක්කාරගේ අදහස් සෘජුවම ක්‍රීඩකයන් වෙත යොමුව ඇති අතර, රට සහ ජාතිය නියෝජනය කරන ක්‍රීඩකයන් ලෙස පිට්ටනිය තුළ වගකීම භාර ගැනීම ඔවුන්ගේ මූලික කාර්යයක් බවද ඔහු අවධාරණය කරයි.

අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව වේගයෙන් වෙනස් වෙමින් පවතින බවත්, එම වෙනස්වීම්වලට ඉක්මනින් අනුගත වීම ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අත්‍යවශ්‍ය බවත් ඔහු සිය පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

“හැම තැනම පේන්න තියෙන්නේ වේදනාව. ක්‍රිකට් ලෝලීන් කළකිරිලා. ඔවුන්ට එපාවෙලා. ඔවුන් කෝපයට පත්වෙලා. ඒ වගේම ක්‍රීඩකයන්ටත් මේ වේදනාව දැනෙනවා. මමත් ඔය වගේ අවස්ථාවල ක්‍රීඩකයන්ගේ කාමරයේ ඉඳලා තියෙන නිසා මා දන්නවා ඒක මුහුණ දෙන්න පහසු තත්ත්වයක් නෙමේ.

ඒත් වගකීම තියෙන්නේ පිට්ටනියෙදි. තමන්ගේ රට සහ ජනතාව නියෝජනය කිරීම විශාල අභිමානයක් වගේම මහ බරක්,” යැයි සංගක්කාර සඳහන් කරයි.

ඔහු තවදුරටත් පවසන්නේ, “මේ ක්‍රීඩාව හරි පාරකට ගන්න තව බොහෝ දේවල් කරන්න තියෙනවා. ඒවා පිට්ටනිය තුළදී පමණක් නොව පිට්ටනියෙන් පිටතත් සිදු විය යුතුයි. එකම දේ නැවත නැවත කරමින් වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වීමෙන් ප්‍රතිඵලයක් නොලැබේ. අප වටා ඇති ක්‍රිකට් ලෝකය ඉතා වේගයෙන් වෙනස් වී ඇත. අප එයට අනුගත වී නැති නිසා මෙවැනි ප්‍රතිඵල අරුමයක් නොවේ.”


තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

2026 T20 ලෝක කුසලානය: 49 වන තරඟය, සුපිරි අට වටය, ENG vs NZ තරඟ අනාවැකිය - අද තරඟයේ ජයග්‍රහණය කරන්නේ කවුද?
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
2026 T20 ලෝක කුසලානය: 49 වන තරඟය, සුපිරි අට වටය, ENG vs NZ තරඟ අනාවැකිය - අද තරඟයේ ජයග්‍රහණය කරන්නේ කවුද?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින බොදවෙ!

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අන්ත පරාජයකට|අවසන් පූර්ව වටයේ සිහින...

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර නිකුත් කෙරේ!

2026 කාන්තා T20 ලෝක කුසලානය|තරඟ කාලසටහන සහ කණ්ඩායම් විස්තර...

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ!

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලියේ කාලසටහන නිකුත් කෙරේ! ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය...

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා කරයි!

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා...

හොදම Articles

Popular Categories

Telegram