යොවුන් ලෝක කුසලානයට යන සිංහ පැටව්
ICC U 19 Cricket World Cup 2024.

15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) පෙරවරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත් වූවා.

තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන සතු වෙන අතර උප නායකත්වයේ කටයුතු කරන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ෂ තරුපති.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා C කාණ්ඩයෙන් තරග පිටියට පිවිසෙන අතර එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, නැමීබියාව සහ සිම්බාබ්වේ ද ඇතුලත්.


තරගාවලිය ජනවාරි මස 19 වැනිදා සිට පෙබරවාරි මස 11 වැනිදා දක්වා රටවල් 16ක සහභාගීත්වයෙන් පැවැත්වේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න