යුපුන් 100m දකුණු ආසියානු වාර්තාව නැවත ලියයි

International Athletics Meeting Anhalt 2022

ජර්මනියේ පැවති International Athletics Meeting Anhalt 2022 මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව නැවත අලුත් කිරීමට සමත් වුනා.

තරගාවලියේ මීටර් 100 ඉසව්වේ මූලික තරගය තත්පර 10.30ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කළ යුපුන් අවසන් තරගය තත්පර 10.06 (-0.2) ක කාලයකින් අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගත්තා.

එම වාර්තාගත කාලය සමඟින් යුපුන් හට පසුගිය වසරේ මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් අවසන් කරමින් ඔහු විසින්ම පිහිටුවා තිබූ මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව නැවත බිඳ හෙළීමට හැකි වීම විශේෂත්වයක්.

මෙවර තරග වාරය ආරම්භයේ සිටම සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වූ යුපුන් මීට දින කිහිපයකට පෙර මීටර් 100 ඉසව්ව තත්පර 10.04 (+2.4) ක කාලයකින් අවසන් කරමින් ඕනෑම තත්වයක් යටතේ දකුණු ආසියානු ක්‍රීඩකයෙක් වාර්තා කළ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වුනා.

එමෙන්ම මීටර් 200 ඉසව්ව තත්පර 20.36ක කාලයකින් අවසන් කරමින් එහි දකුණු ආසියානු වාර්තාව සහ මීටර් 150 ඉසව්ව තත්පර 15.16ක කාලයකින් අවසන් කරමින් එහි ආසියානු වාර්තාව තමන් සතුකර ගැනීමට ඔහු සමත් වුනා.

මෑත කාලයේ කෙටිදුර ධාවනයෙන් සුවිශේෂී වාර්තාවන් පිහිටුවමින් දැක්වූ දස්කම් නිසා යුපුන් මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද නියමිතයි.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

යුපුන් 100m දකුණු ආසියානු වාර්තාව නැවත ලියයි

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

JUNGLE FORTUNE

JUNGLE FORTUNE සීතල දෙසැම්බරයේ අපි යුරෝ 3,000ක් ඔබ වෙනුවෙන් සූදානම්!...

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?: අවම මිල රුපියල් 100යි!

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?:...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

හොදම Articles

Popular Categories

Telegram