යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි කැපි­ටල්ස් කණ්ඩා­යම වෙනු­වෙන් ක්‍රීඩා කර­මින් සිටි­යදී තම ක්‍රීඩා සමා­ජය වූ එස්එස්සී පිලේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා­වට පැමිණ තර­ග­ය­කට ක්‍රීඩා කොට යළි එදි­නම ඩුබායි බලා යෑම හේතු­වෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දසුන් ශාන­කට අමෙ­රි­කානු ඩොලර් 10000ක දඩ­යක් ශ්‍රී ලංකා ක්‍රිකට් නියම කර ඇතැයි වාර්තා වේ.

යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations
යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations

මේ දඩය නියම කොට ඇත්තේ වෘත්ති­මය ක්‍රීඩ­ක­යකු ලෙස නොදන්වා ශ්‍රී ලංකා­වෙන් පිට­තට යෑ‍ම වර­දක් බවට තීර­ණය කිරී­මෙනි. මේ සම්බ­න්ධ­යෙන් සිදු­කළ පරී­ක්ෂ­ණ­යේදී දසුන් ශාන­කට වෙනත් කිසිඳු විනය විරෝධී චෝද­නා­වක් ශ්‍රී ලංකා ක්‍රිකට් එල්ල­කොට නොමැ­ති­වීම විශේ­ෂ­ත්ව­යකි. කෙසේ වුවද දසුන් ශාන­කට ලබාදී ඇති දඬු­වම් මුදල ගෙවී­මට පාර්ශ්ව ගණ­නා­වක් ඉදි­රි­පත්ව ඇතැයි වාර්තා වේ. දසුන් තම ක්‍රීඩා සමා­ජය වෙනු­වෙන් යුතු­කම් කොටස ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ බව පවසා එම පාර්ශ්ව පෙරට පැමිණ ඇතැයි වාර්තා වේ.

යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations
යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations

කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාං­ග­ණයේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ එස්එස්සී – මුවර්ස් අතර තර­ගය පසු­ගිය 2 වැනිදා නිමාවූ අතර ඒ වෙනු­වෙන් ඩුබායි සිට ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ලෙස එස්එස්සී ක්‍රිකට් ලේකම් අශාන් ද සිල්වා මහතා දසුන් ශානක වෙත ලිඛිත ඉල්ලී­මක් කළ බව සඳ­හන් වේ.

යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations
යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations

එම පණි­වි­ඩය මඟින් දසුන් වෙත දැනුම්දී ඇත්තේ මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තර­ගා­ව­ලි­යේදී එස්එස්සී පිල පහ­ළට වැටී ඇති කන­ගා­ටු­දා­යක තත්ත්වය හේතු­වෙන් ඩුබායි ෆ්‍රැන්ච­යිස් තර­ගා­ව­ලිය අත­ර­තුර ක්‍රීඩා සමා­ජය වෙනු­වෙන් ශ්‍රී ලංකා­වට පැමි­ණෙන ලෙසය. එමෙන්ම මුවර්ස් සමඟ තර­ගය නිමා­කොට යළි එදි­නම ඩුබායි වෙත යෑමට එස්එස්සී පිලේ අව­ස­රය හිමි­වන බවද අශාන් ද සිල්වා මහතා දසුන් වෙත දැනුම්දී තිබිණි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

යුතු­කම් ඉටු කිරී­මට ගොස් අමා­රුවේ වැටුණ දසුන් ශානකට ඩොලර් 10000ක දඩ­යක්-SLC fines Dasun Shanaka US$ 10,000 for breaching contractual obligations

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න