මොණරාගලින් ආ “බට්ටි” ශ්‍රී ලංකාව දිනවයි !

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමත් එංලගන්ත 19 න් පහළ කාන්තා කණ්ඩායමත් අතර පැවැති තුන්වැනි තරඟයෙන් ලකුණු 108 ක දැවැන්ත ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් විය.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 226 ක් සියලු දෙනා දැවී රැස් කරද්දී විශිෂ්ඨ ඉනිමක් දියත් කල රශ්මිකා සෙව්වන්දි ලකුණු 59 ක් රැස් කලේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවන් හට සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 118 ක් පමණයි.

විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වූ චමෝදි ප්‍රබෝදා කඩුලු 5 ක් බිඳ හෙලීය.ඇය තවමත් 14 වැනි වියේ පසුවීමත් විශේෂත්වයක්.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.


“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook  සහ Instagram හි අපව follow කරන්න 
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.


