මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්..!A prediction from Murali about the team that will win the World Cup 2022

මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්.

T20 World Cup 2022, Legends Cricket League

ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඉන්දීය දඟපන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් දක්වනු ඇති බවත්, එහෙත් තමන්ගේ මව්රටේ දී ම ක්‍රීඩා කිරීමට ලැබීමේ වාසිය නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලානය දිනා ගනු ඇති බවත් හිටපු විශිෂ්ට දඟපන්දු යවන්නකු වන මුත්තයියා මුරලිදරන් විසින් අනාවැකි පළ කරනවා .

බොහෝ විට ඕස්ට්‍රේලියානු තණතිලි වේගපන්දු යවන්නන්ට සහාය පල කරත්,

මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට එන ඉන්දීය දඟපන්දු යවන්නන් තරග වෙනස් කළ හැකි මට්ටමේ දස්කම් දක්වනු ඇති බව මුරලිදරන් විසින් පවසා සිටිනවා.

මම ඉන්දියාව දඟපන්දු යවන්නන් තිදෙනෙකුගෙන් යුතුව ක්‍රීඩා කරනවා දැක තිබෙනවා. මෙම ඕස්ට්‍රේලියානු තණතිලිවල පන්දුව එතරම්ම දඟ කැවුණේ නැතත්, මෙවැනි තණතිලිවල පන්දු යැවීමට උචිත ආකාරයේ පන්දු යැවීමේ සංකලනයක් ඔවුන් සතු වන නිසා මෙම තරගාවලියේ විශාල වෙනසක් ඔවුන් විසින් සිදු කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

ඔහු විසින් මේ බව ප්‍රකාශ කර සිටියේ ANI පුවත් සේවය සමගින් සිදු කළ සංවාදයක දීයි.

ලෝක කුසලානය නිවසේ සිට සජීවීව නරඹන්න,

තරගය නරඹා මුදල් උපයන්න

දැන් 1Xbet සමඟ ගිණුමක් සාදන්න,

1Xbet ඔබට මුදල් ජයග්‍රහණ ලබා දීමට සූදානම්

මෙවර ලෝක කුසලානය දිනන කණ්ඩායම ගැන මුරලිගෙන් අනාවැකියක්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

FORTUNE QUEST

FORTUNE QUEST තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €3,000...

ආබාධයෙන් සුවය ලැබීමෙන් පසු ටෙම්බා බව්මා නැවත දකුණු අප්‍රිකානු සංචිතයට!

ආබාධයෙන් සුවය ලැබීමෙන් පසු බව්මා නැවත දකුණු අප්‍රිකානු සංචිතයට! නොවැම්බර්...

දේශසීමා සිද්ධියක් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය පාකිස්තාන ත්‍රිත්ව තරගාවලියෙන් ඉවත් වේ.

දේශසීමා සිද්ධියක් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය පාකිස්තාන ත්‍රිත්ව තරගාවලියෙන් ඉවත් වේ. ඇෆ්ගනිස්ථානය...

EMPIRE RICHNESS

EMPIRE RICHNESS මෙම යුරෝ 3000 ක ත්‍යාග මල්ලෙන් කොටසක් ඔබේ...

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන ප්‍රෙහේලිකාව?

මොකක්ද මේ කාන්තා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නොතේරෙන...

2025 අළු බඳුන තරගාවලිය: පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ස්ටීව් ස්මිත්ට!

2025 අළු බඳුන තරගාවලිය: පළමු ටෙස්ට් තරගයේ නායකත්වය ස්ටීව්...

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්!

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 8ක්! සිව්වැනි...

හොදම Articles

Popular Categories

Telegram