මුදලට අලෙවිකර වල දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් උන්මාදය යකඩ ගැහැනුන් විසින් රැකගත් වගයි..

මුදලට අලෙවිකර වල දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් උන්මාදය යකඩ ගැහැනුන් විසින් රැකගත් වගයි..- "Glorious Win: Sri Lanka Women Lift 2024 Asia Cup"

ජයග්‍රාහී ගමනේ අතර මග දී චමරි අතපත්තුගෙන් සුක්කානම ගිලිහී යද්දී එය සුරැකි හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි ආසියානු පිටියේ කෙරුම්කාරිනියන් වී සිටි ඉන්දීය කාන්තා කණ්ඩායම පරාජය කරමින් 2024 ආසියානු කාන්තා කුසලානය මෙරට ට දිනා දීමට සමත් වූනා.

මුදලට අලෙවිකර වල දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් උන්මාදය යකඩ ගැහැනුන් විසින් රැකගත් වගයි..- "Glorious Win: Sri Lanka Women Lift 2024 Asia Cup"

(28) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අවසන් මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 165ක් ලබා ගත් අතර එම ඉලක්කය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සපුරා ගන්නේ කඩුලු 2ක් පමණක් දැවී තවත් පන්දු 8ක් ඉතිරි ව තිබියදීයි.

ශ්‍රී ලංකාව මීට පෙර 2004, 2005, 2006 සහ 2008 වසරවල පැවැති එක්දින ආසියානු කුසලානවල දී මෙන් ම 2022 වසරේ පැහැති විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ දී ද අවසන් මහා තරගවල පරාජිත කණ්ඩායම ලෙසයි තරගාවලියන් නිමා කළේ.

මුදලට අලෙවිකර වල දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් උන්මාදය යකඩ ගැහැනුන් විසින් රැකගත් වගයි..- "Glorious Win: Sri Lanka Women Lift 2024 Asia Cup"

ඒ සෑම අවස්ථාවක ම මෙන් ම මෙම අවස්ථාවේ දී ද අවසන් මහා තරගයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ ඉන්දියාව වීම විශේෂත්වයක් වන අතර 2004 වසරේ දී ඇරඹි ආසියානු කුසලාන තරගමාලාවේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙයයි.

මුදලට අලෙවිකර වල දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් උන්මාදය යකඩ ගැහැනුන් විසින් රැකගත් වගයි..- "Glorious Win: Sri Lanka Women Lift 2024 Asia Cup"
  • අවසන් මහා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හර්ෂිතා සමරවික්‍රම (ශ්‍රී ලංකාව)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
මුදලට අලෙවිකර වල දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් උන්මාදය යකඩ ගැහැනුන් විසින් රැකගත් වගයි..- "Glorious Win: Sri Lanka Women Lift 2024 Asia Cup"

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න