මහීෂ් සිය ඩොලර් 1500ක මුදල් ත්‍යාගය පරිත්‍යාග කරයි!

2024 LPL තරගාවලියේ 16 වැනි තරගයේ වීරයා බවට පත් වූ Galle Marvels කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ විසින් සිය තරගයේ වීරයාට හිමි ත්‍යාගය පිළිකා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා.

මහීෂ් සිය ඩොලර් 1500ක මුදල් ත්‍යාගය පරිත්‍යාග කරයි! Maheesh Theekshana donated his Player of the Match Cash Prize from the ‘Pink Day’

පසුගිය ඉරිදා (14) Dambulla Sixers සහ Galle Marvels අතර පැවැත්වුණු මෙම තරගයේ දී මහීෂ් තීක්ෂණ විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනේ තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කර ගනිමිනුයි.

මහීෂ් සිය ඩොලර් 1500ක මුදල් ත්‍යාගය පරිත්‍යාග කරයි! Maheesh Theekshana donated his Player of the Match Cash Prize from the ‘Pink Day’

ඒ අනුව මහීෂ්ට මෙම තරගයේ දී හිමි වූ ඇමරිකානු ඩොලර් 1500ක මුදල Indira පිළිකා අරමුදල වෙත පරිත්‍යාග කිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා.

මහීෂ් සිය ඩොලර් 1500ක මුදල් ත්‍යාගය පරිත්‍යාග කරයි! Maheesh Theekshana donated his Player of the Match Cash Prize from the ‘Pink Day’

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

මහීෂ් සිය ඩොලර් 1500ක මුදල් ත්‍යාගය පරිත්‍යාග කරයි! Maheesh Theekshana donated his Player of the Match Cash Prize from the ‘Pink Day’

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න