මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි

Indian Premier League 2023

Indian Premiere League ඉතිහාසයේ 10 වැනි වතාවටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (23) Chennai Super Kings කණ්ඩායම සමත් වුනා. ඒ මේ දක්වා තරගාවලිය තුල වැඩිම දස්කම් පෑ Gujarat Titans ලකුණු 15කින් පරාජය කරමින්.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final
මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

PLAY-OFF වටයේ තරග අද ආරම්භ වූයේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 ස්ථානයේ සිටි Gujarat Titans කණ්ඩායම අවසන් මහා තරගයේ සිය ස්ථානය වේලාසනින්ම වෙන්කර ගැනීමට සමත් වුණා.

අද තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

ඒ අනුව පිටියට පිවිසි Chennai Super Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 172කි රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 173ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි

Gujarat Titans පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුයේ ලකුණු 157 පමණයි.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

ඒ සමග ලකුණු 15ක ජයග්‍රහණයක් සමගින් IPL 2023 තරඟාවලියේ අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

මහීෂ් මතීෂ ඇතුළු CSK රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි Clinical CSK roar into their 10th IPL final

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram