මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීමේ ඉහළට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු දස දෙනා අතරට පැමිණෙමින් සිය ක්‍රීඩා දිවියේ මෙතෙක් ලැබූ ඉහළම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරීමට දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ප්‍රසාද ලකුණු 647ක් ලබා ගනිමින් නවතම ශ්‍රේණිගත කිරීමේ අටවැනි තැන දක්වා ස්ථාන 16ක් ඉදිරියට පැමිණීමට මහීෂ්ට හැකි වුනා.

එම ශ්‍රේණිගත කිරීමේ පළමු දස දෙනා අතර සිටින දෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මහීෂ් වන අතර ඔහුට අමතරව වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 668ක් ලබා ගනිමින් හත්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewood ප්‍රසාද ලකුණු 792ක් ලබා ගනිමින් විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන පසු වෙද්දී, Adil Rashid සහ Tabraiz Shamsi දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ පැවති තරගාවලියේ දී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Ashton Agar ද ස්ථාන තුනක් පෙරමුණට පැමිණෙමින් වත්මන් ශ්‍රේණිගත කිරීමේ නවවැනි තැනට පැමිණ තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ පැවති මුල් තරග තුනේ දී දැක්වූ දස්කම් නිසාවෙන් නවතම ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනක් ඉදිරියට පැමිණීමට ඉන්දීය ක්‍රීඩක Bhuvneshwar Kumar සමත් වී තිබෙනවා.

නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ වැඩි ගෞරව පාකිස්තානයට හිමිව ඇති අතර Babar Azam ප්‍රසාද ලකුණු 818ක් සමඟ පළමු තැන හිමි කර ගනිද්දී, Mohammad Rizwan ප්‍රසාද ලකුණු 794ක් ලබා ගනිමින් දෙවැනි තැන පසුවනවා.

කොරෝනා වයිරසයට ගොදුරු වීම නිසාවෙන් ඉන්දීය සංචාරය අහිමි වූ Aiden Markram හට එක් ස්ථානයක් පහළට පැමිණීමට සිදුව ඇති අතර ප්‍රසාද ලකුණු 772ක් සමඟින් ඔහු තෙවැනි ස්ථානයේ පසුවනවා.

පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ මුල් දහය තුළ සිටින එකම ශ්‍රී ලාංකික පිතිකරුවා වන පැතුම් නිශ්ශංක ප්‍රසාද ලකුණු 661ක් ලබා ගනිමින් නවවැනි ස්ථානයේ පසුවනවා.

නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය Mohammad Nabi හට හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell හතරවැනි තැන දක්වා ඉහළට පැමිණ සිටිනවා.

එම තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 150ක් ලබා ගත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග නවතම ශ්‍රේණිගත කිරීමේ දසවැනි ස්ථානයේ පසුවනවා.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

මහීෂ් තීක්ෂණ T20 ශ්‍රේණිගත කිරීමේ ඉහළට

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් පොලිශ් කරන්න අලුත් පුහුණුකරුවන් දෙදෙනෙකු පත්...

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට!

දිනේෂ් කාර්තික් හොංකොං සික්සස් තරගාවලියට! කඩුලු රකින පිතිකරු දිනේෂ් කාර්තික්...

FORTUNE STRIKE

FORTUNE STRIKE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €20,000...

MONEY TIME!

MONEY TIME ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ 250,000 ක...

හොදම Articles

Popular Categories

Telegram